Monday, March 7, 2011

සඳ


සඳ

සඳ ,
එදා පටන්ම උඹ හිටියේ
අපට ගොඩක් දුරස්ව
බැබලෙන ඔබ දිහා
අපි බලන් හිටියේ ආසාවෙන්

කරන්නම දෙයක් නැතිව
අපිත් දැන් ගල් ගහනවා
උඹව නෙලාගන්න
එත් අපි දන්නවා
ඒ ගල උඹට නොවැදුනාට
යම් දුරකට උඩ යන බව

අපේ කස්ටිය ,
නිර්මාණ රාමනායක
හර්ෂණ රාමනායක 
හේමින්ද බස්නායක  
කුෂාන්කනිෂ්ක
මදුෂිකා